මේ දිනවල ‘ෆුල් නියුට‍්‍රල්’ එකේ සිටින ඇමති මර්වින් සිල්වා පසුගිය දිනෙක ජනාධිපතිතුමා හමුවූ විට ‘‘දැන්නම් මැරවැඩ කරන්න කියන්න එපා සර් වටේ හිටපු කොල්ලෝ සෙට් එකම මාවදාලා පනබේරගන්න පිටරටවල්වලට පැනලා. දැන් ඉතුරුවෙලා ඉන්නේ ගෑනියි ළමයි දෙන්නයි විතරයි. ලඟදිම මම කොල්ලවත් පිටරට යවන්නයි ඉන්නේ’’ යනුවෙන් පවසා ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »
ස්වර්ණවාහිනියේ ‘රේටින්’ වැඩිකරගැනීමට ලොක්කන් පගාවදෙයි
මේ දිනවල විශාල පරිපාලන අර්බුදයකට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනියේ නව කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන අසංග එදිරිසිංහ සහ ඔහුගේ ගෝලයාවන තුෂාන් මීමනගේ දිනෙන් දින පහතවැටෙන ස්වර්ණවාහිනී ‘රේටින්ස්’ වැඩිකරගැනීම සඳහා LMRB (Lanka Market Research Bureau) වෙත අල්ලස් ලබාදුන් බවට ‘පැපරාසියා’ට වාර්තා වේ.
Subscribe to:
Posts (Atom)








