කැඞී බිඳී වෙන්වී සිටි සියලූම දිසානායකවරුන් තමන්ගේ කුඩා රාජධානිය තුළ එක්සේසත් කිරිමට සම්මානනීය චිත‍්‍රපට නිෂ්පාදිකා, ජනප‍්‍රිය නිවේදිකා රේණුකා බාලසූරිය මැතිනිය සමත්වී ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »
ආතල් පින්තූරය - ‘පැපා’ ඉදිරිපත් කරන නවතම විශේෂාංගය
මේ පිංතූරය ගත්තේ ඊයේය. අපේ බොසා මේ ගමන ‘කන’ පරීක්ෂා කරබලන්නේ ඇමෙරිකානු ජාතික හෙවිවේට් ලෝක බොක්සිං ශූර ‘ඉවෙන්ඩර් හොලිෆිල්ඞ්’ගේය. 1997 ජූනි 28 වන දින ‘ද බයිට් ෆයිට්’ යනුවෙන් ලෝක බොක්සිං ඉතිහාසයේ ලියැවුනු මෙම සටනේදී තවත් ලෝක හෙවිවේට් බොක්සිං ශූරයෙකුවන මයික් ටයිසන් සටනේ තුන්වන වටයේදී ‘ඉවෙන්ඩර් හොලිෆීල්ඞ්’ගේ ‘කන’ හපාකන ලදි. සටන නැවතින.
මර්වින් සහ ලූසිඩා 2012 වසරට ඩුබායිවල වැඩ ඇල්ලූහැටි
මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ බිරිඳ ලූසිඩා සිල්වා දෛවඥයින්ගේ උපදෙස් පිට 2012 නව වසර ලබන අවස්ථාවේ රටින් බැහැරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නොහොත් ඩුබායිහි ගතකොට ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා නවවසරට වැඩ ඇල්ලූ ආකාරය පිළිබදව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »
නෙරංජන් විජේරත්නගේ ‘ඊමේල්’ එක හිස්වැල්ල ‘හැක්කරලා‘
ශ‍්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් දූල්ලෑව විජේරත්නගේ පෞද්ගලික ‘ඊමේල්’ එක තමා විසින් ‘හැක්කොට’ යවා ඇති ඊමේල් පණිවුඩ පිලිබද තොරතුරු ලබාගත් බව දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ධුරන්දර ක‍්‍රිෂාන්ත සංජීව හිස්වැල්ල මේ දිනවල තැන්තැන්වල පවසමින් සිටින බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »
Subscribe to:
Posts (Atom)









