සුනන්ද ලියුම් ලියූ තවත් කෙනෙක්ට කෙළවේ
ඊයේ (06) ‘පැපරාසියා’ පළකළ ‘‘ජනාධිපතිගෙන් සුනන්ද දේශප‍්‍රියට දුරකථන ඇමතුමක්’’ ප‍්‍රවෘත්තිය මේ වනවිට ලෝකයපුරා ඉතා ජනප‍්‍රිය ප‍්‍රවෘත්තියක් වී ඇති අතර එහිදී ‘පැපරාසියා’ විසින් සඳහන් කළ සුනන්ද දේශප‍්‍රිය විසින් ලියුම් ලියූ කෙහෙළිය රඹුක්වැල්ල, දුමින්ද සිල්වා සහ මහින්ද විජේසේකර යන නම් ලැයිස්තුවට තවත් පුද්ගලයෙක් අද එකතුවී සිටී.
ජනාධිපතිගෙන් සුනන්ද දේශප‍්‍රියට දුරකථන ඇමතුමක්
තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (06) උදෑසන ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර හෝටලයක බැල්කනියේ සිට බිමට ඇඳවැටුනු බව තානාපති ආරංචි මාර්ග මගින් දැනගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසැනින් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සුනන්ද දේශප‍්‍රිය මහතා ඇමතීමට උත්සාහ කළ බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »
Subscribe to:
Posts (Atom)









