ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සුප‍්‍රකට ටෙලි සිනමා නිලි දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ශාගේ මගපෙන්වීම යටතේ ශ‍්‍රී ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට එරෙහිව පාකර හරින්නට තීරණය කළ බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »
ලෝක ප‍්‍රකට යුද පුවත් වාර්තාකාරිනියක්වන මාරි කොල්වින් ඊයේ සිරියාවේ හෝම්ස් නගරයේ ෂෙල් ප‍්‍රහාරයකට ලක්වී මියගිය බව මාධ්‍යමගින් ප‍්‍රචාරය වූ වහාම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා කැඳවා ඇති ජනාධිපතිවරයා වහාම ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ‘බාරය’ ඔප්පුකරන්නැයි පවසා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »
හොර කොටු පැනීම ජීවිතයේ එකම අංගය කරගත් ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ අලූත්ම කොටුව වන්නේ ලේක්හවුස් ආයතනයේ ගිණුම් අංශයේ නොහොත් ‘එකවුන්ට්ස් ඩිවිෂන්’ එකේ සයුරී නැමති රූමත් තරුණියකි.
Read more »
ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට සම්පූර්ණ ලිපියක් ලියා ඔහුගේ කකුල් දෙකම කඩා දැමූ ‘සුනන්ද දේශප‍්‍රිය’ පසුගිය සතියේ ‘‘රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණු ලේ වලින් විතරද?’’ යන ලිපිය ලියා දින දෙකක් ඉක්මගිය පසු ජනාධිපතිවරයා ඊයේ දවල් හිටි අඩියේම අරලිය ගහ මන්දිරයේ ඇදවැටී කකුලක් උලූක්කුවී තිබේ.
Read more »