
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නක්ෂස්ත‍්‍රකරුවෙකුගේ උපදෙස් පිට අපල උපද්‍රව දුරුකරගැනීම සඳහා පසුගියදා සිගන්නෙකු මෙන් අමුඩයක් ගසාගෙන රුවන් වැලි මහාසෑයේ හතරවාහල්කඩ බඩගෑ පුවතක් ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »

රාජසිංහ පරපුරේ අවසාන පුරුක ලෙස පෝස්ටර් ගසාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කැබිනට් අමාත්‍ය බස්නායකරාලලාගේ රංජිත් සියඹලාපිටිය ගෙදර සර්වන්ට්ගේ රසබලමින් සිටියදී බිරිඳට මාට්ටුවූ රසබර පුවතක් ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »
දැනට සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා බැලීම සඳහා ඔහුගේ හිටපු බිරිඳවන දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ෂා සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලට ගොස් ඇති බව ‘පැපරාසිය’ට වාර්තා වේ.
Read more »
ශ‍්‍රී ලංකාවේ ලලිත කලා හා සෞන්දර්ය පීඨයේ මහාචාර්ය ඞී.එම්. මුදියන්සේ දිසානායකගේ වැරදුනු වන්නමක් පිලිබදව එම ලලිත කලා පීඨයේ සිසුන් හා සිසුවියන් ‘පැපරාසියා’ වෙත පහත සඳහන් පුවත පළකර දෙන මෙන් ඉල්ලා තිබේ.
Read more »