125x125 Ads

මාලනී අක්කගේ කොල්ලා කොල්ලෙක් එක්ක පැනල ගිහින්

11 comments
හෙල සිනමාවේ අගරැජිනි එක්සත් ජනතා සන්ධානයෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මියගේ ‘අලූත්ම බඩියා’ වන චන්දික නානායක්කාර මේ වනවිට මාලනී අක්කාට සොයාගැනීමට නොහැකි ආකාරයට අතුරුදහන් වී ඇති බව ‘පැපරාසියා’ සංවේගයෙන් වාර්තා කරනු ලැබේ.
Read more »

කෝමෝ හෝටලයට විරුද්ධ කෙහෙළියගේ නඩුව අලවේ

3 comments
දිරාගිය බැල්කනියේ වැටක් නිසා තුන්වන මහලේ සිට තමාට ඇදවැටීමට සිදුවූ බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙල්බර්න් නුවර කෝමෝ හෝටලයට විරුද්ධව පැවරීමට යන නඩුව ‘‘ලැජ්ජාවට සරම උස්සා මුහුණ වසාගැනීමක්’’ බවට පත්වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සහ ‘ලක්බිමනිව්ස්’ කර්තෘ ජිනීවා ‘බඩු පොට්’ එකකදී සුද්ද කරලා

0 comments
ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂක ජෙනරාල් බන්දුල ජයසේකර සහ ‘ලක්බිම නිව්ස්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ රාජ්පාල් අබේනායක පසුගියදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී සුප‍්‍රකට ‘බඩු පොට්’ එකකදී සුද්දය දමා ඇති බව ‘පැපරාසියා’ සද්දකර වාර්තා කරනු ලැබේ.
Read more »

දුමින්දගේ හොස්පිටල් බිල රුපියල් බිලියන 2ක පනී

1 comments
භාරත ලක්ෂමන්ගේ ආරක්ෂකයෙකු විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා දැනට සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා නොහොත් ‘කුඩු දුමින්ද’ ගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මේ වනවිට රුපියල් බිලියන 2කට අධික මුදලක් වැයවී ඇති බව ඔහුගේ සොයුරා මේ දිනවල සෑම තැනම කියකියා ඇවිදින බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »

රුපියල් 10,000 වටිනා මැණික් ගලට ජොනීගේ පුතා ලක්ෂ 5 ක් ගෙවයි

2 comments

පසුගියදා කතරගම තම්මැන්නාව ප‍්‍රදේශයෙන් මතුවූ මැණික් නිධියෙන් මැණික් මිලදී ගැනීම සඳහා එහි ගොස් ඇති අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ වැඩිමහල් පුත් ජෙරමි කෙනත් ප‍්‍රනාන්දු රුපියල් 10,000 ක් වටිනා මැණිකක් සඳහා රුපියල් ලක්ෂ 5ක් ගෙවා ඇති බව ‘පැපරාසියා’ ට වාර්තා වේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7