ජාතික අභිමානයෙන් ඔදවැඩි ලවක් දෙවක් නැතිව ඇමරිකානු භාන්ඩ වර්ජනය කිරීම සඳහා ගිරිය පුප්පගෙන කෑ ගසන විමල් වීරවංශ සහ ඔහුගේ හොදම මිතුරාවන දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂක ධුරන්දර ක‍්‍රිෂාන්ත හිස්වැල්ලට ඊයේ පෙරේදා සිදුවුනු නියම පුවතක් ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »
ජනපති මැදුරට සක්දේවතාවියක් වැඩලා - ආර්යාවට හොදටම මලපැනලා

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමානන්ගේ නිල වාසභවන වන ‘අරලිය ගහ මන්දිරය’ට පසුගිය දිනෙක කැලණිය පැත්තෙන් වැඩම කළ සක්දේවතාවියක් නිසා ජනාධිපති ආර්යාවට ‘‘හොදටම මලපැන’’ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු නම් සඳහන් පිටපතක් ගෙන්වා ගෙන එය කීතු කීතු කොට ඉරා දැමූ බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
‘එක්ස්ටසි’ ගහන ‘දළදාගමනයේ හේමමාලා’
ලඟදී රූගත කිරීමට නියමිත තවත් අතිදැවැන්ත සිනමා නිෂ්පාදනයක්වන ‘දළදාගමනය’ චිත‍්‍රපටයේ ‘හේමමාලා’ ගේ චරිතයට රඟපෑම සඳහා තෝරාගෙන ඇත්තේ 2011 වසරේ ‘මිස් ශ‍්‍රී ලංකා’ කිරුල දිනාගත් පුෂ්පිකා සමන්මලී ද සිල්වා වේ.
Read more »
Subscribe to:
Posts (Atom)







