ඒ මීට වසර හය හතකට පෙර 2005 අවසාන කාලයයි. ස්ථානය අරලියගහ මන්දිරයයි. එක්තරා පුද්ගලයෙක් ඩෙනිම් කලිසමක් ඇඳ ටී ෂර්ට් එකක් උඩින් දමා රබර් සෙරෙප්පු යුවලක් පැලඳ අරලිය ගහ මන්දිරයේ එහා මෙහා ඇවිඳමින් උන්නේය. කිසිදා දැක නැති මේ පුද්ගලයා පිළිබදව කුතුහලයක් රාජපක්ෂ පවුලේ බාලයාවන ‘චිචී බබා’ නොහොත් රෝහිත් රාපක්ෂට ඇති වූ අතර ඔහු තමන් ලඟ සිටි ‘යෝ’ හෙවත් යෝෂිත රාපක්ෂගෙන් සහ ‘කැසිනෝ රොහාන්’ගෙන් අසා සිටියේ ‘‘කවුද බං මේ ඩයල් එක’’ කියාය.
Read more »
‘කොටු සුසාර’ මධූට පොල්ල තියයිද?
ලංකාවේ අංක එකේ බඩුවාහිනිය වන ‘සිරස’ නාලිකාවේ විශේෂාංග අංශයේ ප‍්‍රධානී ‘මහනාමේ සූරසේන’ නොහොත් සුසාර දිනාල් ඔහුගේ අනියම් පාර්ශ්වයවන මධූ බෝගහවත්තට ලඟදීම පොල්ල තැබීමට යන බවක් ‘පැපරාසියා’ ට වාර්තා වේ.
Read more »
‘කුවින් ඔෆ් මොත්තලොජි’ - පූජා උමාශංකර් තියාගෙන ඉන්නේ ධම්මික!

ඇන්දවීම සහ කඬේ යැවීම අඩංගු ‘මොත්ත විද්‍යාවේ’ අගරැජිනිය ලෙස සැලකෙන ඉන්දීය නිලි පූජා උමාශංකර් තියාගෙන ඉන්නේ සුප‍්‍රසිද්ධ චිත‍්‍රපට නිෂ්පාදකයෙකුවන ධම්මික සිරිවර්ධන බවත් එය ‘පැපරාසියා’ ගේ පළකර දෙනමෙන් ධම්මික කරන ලද ඉල්ලීම වෙනුවෙන් අප මෙම පුවත පළකරන්නෙමු.
Subscribe to:
Posts (Atom)






