ශී‍්‍ර ලංකාවේ අජූව දේශපාලනය පිළිබඳව ලිවීම, කතා කිරීම කෙතරම් පිළිකුල් සහගත වුවත්, අතීතයේ ‘එක පත අනා එකටම කෑ’ මිත‍්‍රයෙකුගේ සංවේගදායී පරිහානිය පිළිබඳව මතු දැක්වෙන සටහන ‘පැපරාසියා’ ලියා තබන්නේ නොලියාම බැරි තැනය.
Read more »
නව අවුරුදු උදාව ජනපතිට සුබයි - රටට අසුබයි !
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසෙමින් උදා වූ නව අලූත් අවුරුද්ද ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයාට සුබඵල සහිත එකක් වන අතර, ශී‍්‍ර ලංකාවට අසුබ එකක් බව ‘පැපරාසියා’ගේ ජ්‍යොතිෂ්‍ය මතයයි.
Read more »
Subscribe to:
Posts (Atom)






