ලබන ඉරිදා එනම්, අපේ‍්‍රල් 29 වැනිදා ලක්ස් අනුග‍්‍රහයෙන් සජීවීව ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වීමට නියමිත ‘වසන්තයේ රුවැත්ති’ අවුරුදු කුමාරිය තේරීමේ තරගයේ තුන්වන ස්ථානය රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් පාසලේ ‘ලසෝදා’ වෙත ලබාදීමට දෙරණ රූපවාහිනියේ ලොක්කා සහ යුනිලීවර් ලොක්කෙකු එකඟ වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
රෙක්ස්ගෙන් සහ බොස්ගෙන් මීඩියා මෑන්ලාට පාටියක්
‘දි අයිලන්ඞ්’ පේපර් එකේ රෙක්ස්ගෙන් සහ කැන්ඩොස් එකේ බොස්ගෙන් ලංකාවේ මීඩියා මෑන්ලාට සුපර් ගනයේ පාටියක් පැවැත්වීමට යන බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
‘චිචී බබාට’ අයියලාගෙන් කැපිල්ලක්
රාජපක්‍ෂ පවුලේ වඩාත්ම ජනපි‍්‍රය චරිතය වන රෝහිත් රාජපක්‍ෂ නොහොත් ‘චිචී බබාට’ සිය වැඩිමහල් සොහොයුරන් වන නාමල්ගෙන් සහ යෝෂිතගෙන් කැපිල්ලක් පවතින බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
Subscribe to:
Posts (Atom)







