ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල සිදු කරමින් සිටින ප‍්‍රධානතම කාර්යය වන්නේ තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ අල්ලස් හා දූෂණ කි‍්‍රයා පිළිබඳව කරුණු එක්රැස් කිරීමයි. ජනාධිපතිවරයා එසේ කරන්නේ රටේ යහපත සඳහා නොව, සියලූම කරුණු දැනගෙන අදාළ ඇමතිවරයා තමාට මෙල්ල කර ගැනීමටයි. තාමත් ජනාධිපතිතුමාට හරියාකාරව මෙල්ල කර ගැනීමට බැරි වූ ඇමති නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති හා සමානවම විශාල මුදලක් හරි හම්බ කර ගත්තේ කෙසේදැයි ‘පැපරාසියා’ අද හෙළිදරව් කරන්නෙමු.
Read more »
පතිරූප දේශයක නන්දාවන් ගයන ‘‘ශ්වේත රාති‍්‍රය’’
‘හෙළයේ ගීත කෝකිලාවිය’ නොඑසේ නම් ‘ජාතියේ යශෝරාවය’ වැනි වූ විවිධ විරුදාවලීන්ගෙන් පිදුම් ලද මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා නොහොත් නන්දා මාලනියගේ තීර්ථ වූ ගී යාත‍්‍රාව, 1960 දශකයේ මුල් භාගයෙන් ඇරඹී මේ වන විට අඩසිය වසක් ඉක්මවා හමාරය. ‘‘බුදු සාදු මම සමන් මලක් වෙන්නම්’’ ගීතයෙන් හෙළ ගී ක්‍ෂෙත‍්‍රයට අවතීර්ණ වූ නන්දාවන් පස් දශකයක් තිස්සේ හෙළ ගීතයට විවිධ අරුත් සහ මානයන් සම්පාදනය කරමින් ශී‍්‍ර ලාංකේය ගීත ක්‍ෂෙත‍්‍රය පෝෂණය කිරීමට කළ කාර්යභාරය කිසිවිටෙක අවතක්සේරු කළ නොහැක.
Read more »
Subscribe to:
Posts (Atom)






