වංචා සහ දූෂණ පිළිබඳව ආණ්ඩු පක්‍ෂයේ උදවියටම ඇඟිල්ල දික් නොකොට විපක්‍ෂයේ දේශපාලනඥයින් ආණ්ඩු බලයකින් තොරව වුවද, සිදු කරන වංචනික සහ දූෂණ කි‍්‍රයා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ‘පැපරාසියා’ අදහස් කරයි. එම න්‍යායේ පිහිටමින් පහත හෙළිදරව්ව ‘පැපරාසියා’ සිදු කරන්නේ විපක්‍ෂයේ දූෂකයින් ජනතාවට හෙළිදරව් කිරීම සඳහාය.
Read more »
Subscribe to:
Posts (Atom)





