125x125 Ads

ජැක්සන් ඇන්තනී සදේශ් කුමාර්ගෙන් කප්පම් අරගෙන

4 comments
ශී‍්‍ර ලංකාවේ සකල කලාවේ ‘වල්ලභයා’ ලෙස සැලකෙන පනාපුත‍්‍ර කුහුඹු පැණියා නොහොත් ජැක්සන් ඇන්තනී කප්පම් කලාවටද අත ගසා ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »

ජෙනරාල් ෆොන්සේකා හෙට අනිද්දාම නැවතත් හිර ගෙදරට

2 comments
පසුගිය සඳුදා (21) හිරෙන් නිදහස් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා හෙට අනිද්දාම නොවැරදී නැවතත් හිර ගෙදරට යන බව ‘පැපරාසියා’ට කල් තබා පැවසිය හැක. මෙවර ඔහු හිරගෙට යන්නේ එක්කෝ වෙඩි තැබීමේ චෝදනාවකට හෝ පහරදීමේ චෝදනාවකටය. ජෙනරාල් ෆොන්සේකා මහතා එසේ වෙඩි තබන්නේ හෝ පහර දෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතාටය. එම දිනය වැඩි ඈතක නොවේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7