125x125 Ads

සුරේ වතුරේ දමා ගන්න ගිය මර්වින්ගේ පැළඳ සිටි සුරය නැතිවෙලා !

4 comments
මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා අපල උපද්‍රවලින් බේරීම සඳහා පැළඳ සිටි ලක්‍ෂ වාරයක් ජීවං කරන ලද මහා බලගතු යන්ත‍්‍ර රාජයෙක් පසුගියදා ඔහුගේ අතින් නුවර කොළඹ අධිවේගී මාර්ගය අසල පිහිටි ‘ක්ලැරියන්’ හෝටලයේ කාමරයක් තුළ නැති වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »

කොළඹ මහේස්ත‍්‍රාත් බුදු බණ නොදනීද?

5 comments
පසුගිය 23 වන සඳුදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ විභාගයට ගැනුනු ‘ශී‍්‍ර ලංකා මිරර්’ සහ ‘ශී‍්‍ර ලංකා එක්ස් නිව්ස්’ පිළිබඳ නඩුවේදී රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, අදාළ වෙබ් අඩවි කාර්යාලවල තිබී අත්අඩංගුවට ගත් කොම්පියුටර්වල ‘‘ෆර්නෝ ග‍්‍රැෆී මැටීරියල්ස්’’ නොහොත් අසභ්‍ය කරුණු ඇතුළත් දත්තයන් තිබුණු බවයි.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7