පහුගිය 15 වනදා දිවුරුම් දී වැඩ භාරගත් අගවිනිසුරු මොහාන් පීරිස්ගේ නිල නිවසේ ආරක්‍ෂාව සඳහා ආණ්ඩුව විසින් කැරලි මර්ධන හමුදාව යොදවා ඇති බව ආරංචි වේ. මෙම කැරලි මර්ධන හමුදාව නිවසේ පිටත නොව අගවිනිසුරු නිවස ඇතුළේ සෑම කාමරයකම යොදවා ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ අගවිනිසුරුවරයා හා බිරිඳ අතර නිතර හට ගන්නා අඩදබරයන් බව සඳහන් වේ.
පුරුද්දක් වශයෙන් අගවිනිසුරුවරයාට බිරිඳගෙන් හැමදාම පහරවල් හත අටක් උදේට ලැබීම අනිවාර්යය කරුණකි. අම්මාගේ මෙම අකාරුණික හැසිරීම ජීවිත කාලය පුරා දැක ගත් දියණිය ඒ තුළින් ඇති වූ මානසික කම්පනයෙන් අකාලයේ මෙලොව හැර ගියාය. දිනක් ඇය ඉවසා බැරිම තැන අම්මාගේ හා තාත්තාගේ හැසිරීම් පිළිබඳව ඇය ඉගෙන ගත් ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ පන්ති භාර ගුරුතුමියට සැල කර සිටියාය. ඇයගේ විස්තරයෙන් මහත් සේ කම්පනයට පත් වූ පන්ති භාර ගුරුතුමිය ඇගේ දෙමාපිය දෙපළ වන මොහාන් පීරිස් සහ පි‍්‍රයන්ති පීරිස් කැඳවා අවවාද කළාය.
පන්ති භාර ගුරුතුමියට ස්තූති කිරීම වෙනුවට මොහාන් සහ පි‍්‍රයන්ති සිදු කළේ මේවා අපේ පුද්ගලික ප‍්‍රශ්න බව පවසමින් ගුරුවරියට බැන වැදීමයි. එම සිද්ධියෙන් අසරණ දියණිය තවත් විශාල තැතිගැනීමකට හා මානසික කම්පනයකට ලක්ව රෝගාතුර වූවාය. වෛද්‍ය නිගමනය වූයේ ඇගේ මොළයට විෂබීජයක් ඇතුළු වී ඇති බවයි.
නමුත් මේ පිළිබඳව සාක්‍ෂි දරන ඔවුන් විසූ මෝදර ප‍්‍රදේශයේ අසල්වාසීන් පවසන්නේ, දියණියගේ මොළයට විෂබීජ ඇතුළ් කළේ මොහාන් සහ පි‍්‍රයන්ති බවය. දියණියගේ තත්ත්වය අසාද්‍ය වන තෙක්ම පි‍්‍රයන්ති සහ මොහාන් කළේ ගේ ළග ඩිස්පැන්සරියෙන් ඇපොතිකරයෙකු ලවා ඇස්පී‍්‍රන් පෙවීමයි.
අවසානයේ ඇයව පරික්‍ෂා කළ විශේෂඥ වෛද්‍යවරු දන්වා ඇත්තේ, වහාම විදේශයකට ගෙන ගොස් ප‍්‍රතිකාර කරන ලෙසයි. ඉන්පසු ගෝඨාභය රාජපක්‍ෂ ලබාදුන් විශේෂ ගුවන් යානයකින් දරුවා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන ගියද එම ප‍්‍රතිකාර අතරතුරේ ඇය මෙලොව හැර ගියාය. සත්‍ය වශයෙන්ම අසරණ දරුවාගේ මරණයට වගකිව යුත්තේ පි‍්‍රයන්ති සහ මොහාන් බව අසල්වාසීන් අදටත් පවසන කරුණකි.
තමන්ගේ දරුවාට කුරිරු ඉරණමක් අත්කර දුන් තාත්තා කෙනෙකු අද අගවිනිසුරු පදවියට පත් කොට ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අධිකරණයටද එම ඉරණමම අත්කර දී භූමිදානය කරනු සඳහාය.
අගවිනිසුරු නිල නිවසේ ආරක්‍ෂාවට කැරලි මර්ධන හමුදාව යොදවයි
Posted by
Paparasi News
Friday, January 18, 2013
Subscribe to:
Post Comments (Atom)






5 comments:
ado peparasiya umba awada news ekak hoyagena, hemadama news dapan ban
ela ela, oya tiyenne
welcome back !
Dear Mr Papa
Your LANKAENEWS link is not working, poddak balanawada.
thun masayak bada genne guti kawada yako;;; welcome.
Welcome back papa. Keep on writing. We missed you!
Post a Comment