125x125 Ads

ඉදිරි කැබිනට් සංශෝධනයේදී ‘බඩු සම්පාදන ඇමතිකම’ ලොහාන් රත්වත්තේට

හෙට අනිද්දා සිදු වීමට නියමිත කැබිනට් රීෂපල් එකේදී ‘බඩු සම්පාදන ඇමතිවරයා’ ලෙස නව කැබිනට් ඇමති ධූරයක් ඇති කොට එකී අමාත්‍යධූරය නොම්බර එකේ මාදාවියෙකු වන ලොහාන් රත්වත්තේට පැවරීමට යන බවට ආණ්ඩුවේ ඇමතිවරුන් අතර කසුකුසුවක් පවතී.

ලොහාන් මේ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ තාත්තාට සහ පුතාලාට බඩු සප්ලයි කිරීම හේතුවෙනි. තාත්තා සහ පුතාලා හිතන්නේ ලොහාන් රත්වත්ත ඔවුන් සමග ‘මාර ෆිට්’ කියාය. නමුත් ලොහාන් පුතාලා සමග කෙසේ වෙතත්, තාත්තා සමග සිටින්නේ බද්ධ වෛරයකිනි. ඊට හේතුව තමාගේ තාත්තා වන අනුරුද්ධ රත්වත්තට අකාලයේ මිය යෑමට සිදු වුණේ ‘ජාතියේ ආඩම්බරකාර තාත්තා’ නිසා බවට ඔහු විශ්වාස කරන නිසාය.

‘ජාතියේ ආඩම්බරකාර තාත්තා’ ක්‍ෂණික මෝචනයෙන් පෙළෙන බවට ලොහාන් රත්වත්තේ කාඞ් ගසා ඇත. ඔහු විසින් සප්ලයි කරන ලද කාන්තාවන් තමාට එම කතාව හැමදාම කියන බව ලොහාන් ඔහුගේ මිතුරන් හට පවසයි. එම කාන්තාවන් ලොක්කාට කියන්නේ ‘ආවෝ - ගියෝ’ කියාය. ලොහාන් එම කතාව ටේප් කොට මිතුරන් ඉදිරියේ දමා පෙන්වා ඇත. ‘ජාතියේ ආඩම්බරකාර තාත්තා’ට මෙම ලෙඬේ අද ඊයේ නොව සෑහෙන කලක සිට තිබුණ එකක් බව මර්වින් ඇමතිතුමා තමාට පැවසූ බව ලොහාන් රස කරමින් මිතුරන්ට පවසා ඇත.

කැබිනට් මණ්ඩලයේ භාගයකටම සබ්ජෙක්ට් එකක් අවැසි වූ විට ඔවුන් කෙලින්ම කන්ටැක්ට් කරන්නේ ‘පාප මිත‍්‍ර’ ලොහාන් රත්වත්තේවය. ඔහු ළඟ අවශ්‍ය  ඕනෑම වයස් කාණ්ඩයකින් භාණ්ඩ ලබා ගැනීමට ඇමතිවරුන්ට හැක. ඒවා නොමිලේම ඩිලිවරි කර දෙයි. අය කිරීමක් නැත. ඒ නිසා  ඕනෑම අමාත්‍යංශයක  ඕනෑම වැඩක් කර ගැනීමට ලොහාන්ට ගත වන්නේ පැය භාගයකි. මෙම තත්ත්වය සලකා බලා ‘බඩු සම්පාදන ඇමති’ ලෙස ලොහාන් රත්වත්තේ ඉදිරියේදී වැඩ භාර ගනු ඇත. ඔහුගේ අමාත්‍යංශය දුරකතන කිහිපයක් සහිත ජීප් රථයක් තුළ ඇරඹීමට නියමිතය.

4 comments:

Anonymous at: January 21, 2013 at 11:13 PM said...

ඉතිං බං උඹලගෙ ලොක්කා පොන්නයෙක් උණා කියල අපි මැරෙන්නයැ....?

Anonymous at: January 25, 2013 at 3:01 PM said...

anun kan,bona,hukana hati hoya hoya inne netiwa..thamantath puluwan nam deyak karaganin paparasiyo..ubath ohoma kiwwata dunnoth nohuka idi...ane palayan bn yanna..aththo kathi,bothi,sukathi..neththo lowathi,lathawethi..

Anonymous at: January 28, 2013 at 8:50 AM said...

yako ^^^. Meke anun kana bona hati gena thamai tiyenne. Eth yako me ape salli.
Eka mataka tiya ganin.

Gold Dish at: February 20, 2013 at 4:26 PM said...

තව විස්තර පහතින්
http://www.hotandfastnews.com/

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7