සංචාරක බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වූයේ පසුගිය සිකුරාදාය.
ඔහු තරගයේ මුල් දිනය හනි හනික නරඹා තමාට කොළඹ ගොස් කිරීමට ලොකු වැඩක් ඇතැයි පූර්ණකාලීන අතුරු කමිටු සාමාජිකයන්ටද පවසා තුනට පමණ ගාල්ලෙන් කොළඹට පිටත්ව එන්නට පල්ලම් බැස තිෙබ්.
එසේ කොළඹ ආ සනාට පවරී තිබු ලොකු රාජකාරිය ඔහුගේ අලුත් බිරිඳ මලීකා සිරිසේන පරිස්සම් කිරීමය.
මන්ද ඇය හෝම් ලෑන්ඩ්ස් සමාගමේ වෙළෙඳ දැන්වීමක පෙනී සිටීමට නුවරඑළියට යාමට ලක ලැහැස්ති වන නිසාය.
කෙසේහෝ හවසම නුවර එළියට පිටත් වූ සනත් හා මාලීකා යුවල වෙළෙද දැන්වීම හදන ආයතනයේ ඈයෝ රවටනන්ට සිතාගෙන කාමර දෙකක්ම බුක්කරගෙන ඇත.
ඒ මදිවට ඒ කාමර දෙක එක තැනනැතැයි කියමින් හෝටල් සේවකයන් සමගද පොඩි ආරවුලක් දමාගෙන තිෙබ්.
ඒ වලිය නිසා ඒ හෝටලයේ වසන්නට නොහැකිව සනත් පසුදා හිමිදිරියේම යළි ගාල්ලට පැමින ඇති බවද කියවෙයි.






1 comments:
ඕකේ නියම වැඩ මෙන්න මෙතනින් http://www.hotandfastnews.com/
Post a Comment