125x125 Ads

'මුතු කිරිල්ලි'හි කිරිල්ලියක් සොයිසාගෙ කූඩුවේ

පබා, හා පබළු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ශාන්ත සොයිසාගේ අලුත්ම කැච් එක වී ඇත්තේ නිළි වත්සලා දියලගොඩ බව වාර්තා වේ.
දෙන්නගෙ පෙම් කෙලිල්ලේ හොඳම ස්පොට් එක කොල්ලුපිටියෙ රෙස්ට්ටුරන්ට් එකක් බවත් පැවසෙනවා.

වත්සලා බැඳපු ප‍්‍රසංග දන්නේ වත්සලා මෝටර් බයිසිකල්වල යන්න බය බව විතර වුවත් සොයිස නම් තවත් ජාති දන්න බව සොයිසගෙ බෝතලේ යාළුවො අපිට කිව්වා.

ශාන්ත සොයිසගේ  ‘සඳා’ ටෙලියෙ රගපාන්න ගිහින් තමයි වත්සලා ශාන්තට ළංවෙලා තියෙන්නෙ කියල කේෂත‍්‍රයේ කට්ටිය කියනවා.

වත්සලා, ප්‍රශාන්තව බැඳල දැන් අවුරුදු 4ක්, දෙන්න පවුල් කන්නෙ නම් රාජගිරියෙ.

වත්සලා කේෂත‍්‍රයට පැමිණියේ මුතු කිරිල්ලි ටෙලියේ නිශාරා ලෙස රගපාලයි.

4 comments:

Anonymous at: March 18, 2013 at 11:18 AM said...

Ara Soyza.. you lucky man..

Uduguwaa at: March 18, 2013 at 2:09 PM said...

පට්ට පට පට කිව්වලු
http://www.hotandfastnews.com/

Anonymous at: April 1, 2013 at 9:18 AM said...

This is crap.................i know her very well........we are family friends...........wrong news man..........get a life.............FYI she does not live at Rjagiriya,.........and she has a great family life as well.............i thought this paperasi news was true ...........this is a load of crap.................any one who is reading this.........just stop.............wrong news...........

Anonymous at: April 1, 2013 at 9:39 AM said...

Ado meke paperasi neme, boru news.com .........chater oi

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7