125x125 Ads

නඩත්තුව අමාරු ළගපිකප් කොට මොඩ්ල් චතුරිකා

ජනප්‍රිය නිළියක් වන චතුරිකා පීරිස් ලේසි පහසු අයෙකුට නඩත්තු කිරීම අපහසු බව කළා කේෂත්‍රෙය් මතය බව 'පැපරාසියා' වෙත වාර්තා වේ.
මේවන විට ගයාන් වික්‍රමතිලක සමග රොමියෝ හා ජුලියට් ලෙස සිටියද ගයාන්ටත් ටික කලකින් නඩත්තුව අපහසු බව වැටහෙනු ඇතැයි චතුරිකා නඩත්තු කළ කිහිපදෙනෙක් අපත් සමග පැවසීය.

ඇමරිකාවේ ග්‍රීන් කාඩ් තිබුණු රොෂාන් පිලපිටියටත් චතුරිකා ඉල්ලපුව දෙන්න බැරිව ගිය බවත් වාර්තා වෙනවා.

රන්ජන්ටත්, චතුරිකා එපාඋනේ ඒ නිසා බවත්, කසාද බදින්න හිටි රන්ජන් බහු පුරුෂයෙක් වෙන්නත් හේතුව ඒක බව රට්ටු කියනවා.

කොහොම උනත් ගෑණියි, ළමයි දෙන්නයි දාලා චතුරිකා එක්ක සෙට්වෙච්ච ගයාන් නම් මේ සැරේ කොටල තියෙන්නේ කෙහෙල් ගහකට කියලයි කියන්නේ.

ගයාන්ගෙ හැටි ඉස්සරත් ඔහොම තමයි කියල එයාගෙ බිරිය ෆර්ෂිනා මාධ්‍යට කියා තිබිනි.

ගයාන්, චතුරිකාට සෙට්වෙලා තියෙන්නේ සේපාලිකා නාට්‍යෙයදියි.

රොෂාන් එක්ක විවාහ ගිවිසගෙන හිටිය චත්රිකාගේ ගයාන් පැටලැවිල්ල රොෂාන්ට බඩුත් එක්කම මාට්ටු වුණා කියලත් පැවසෙනවා.

ගයාන්, චතුරිකාට යවපු එස්.එම්.එස්. එකක් මාට්ටු වෙලා තමයි මේ හරුපෙ රොෂාන්ට මුලින්ම මාට්ටු වෙලා තියෙන්නේ.

පස්සේ රොෂාන් හෙවිල්ලෙන් ඉ‍දලා චතුරිකා අතේ කොට්කරගෙන තියෙනවා කිලයි කියන්නේ.

කොහොම වුනත් මේදෙන්නා දැන් නම් තිරයෙන් පිට වගේම හිරු රූපවාහිනියෙ යන 'හිරු තනිවෙලා' නාට්‍යෙයත් පෙම්වතුන් වෙලයි ඉන්නේ.

මේක ඉවසන්නම බැරිවෙච්ච ගයාන්ගෙ බිරිය පසුගිය දවසක දික්කසාදෙට මහර අධිකරණයට ආව ගයාන්ට සෙරෙප්පුවෙනුත් ගැහුවලු.

ඒ ගහල කිව්වේ 'ඔය පදුරියො එක්ක ගිහින් උඹ ලෙඩ හදාගෙන තමයි මැරෙන්නේ කියලා. ඒකයි මට තියෙන දුක' කියලලු' .

චතුරිකා කාලයක්  ප්‍රවීන අධ්‍යක්ෂ නාලන්වත් අල්ලන් හිටිය කියලත් කේෂත්‍රෙය් කට්ටියක් කියනවා.

ඒකලු නාලන්ගේ ටෙලිවලට චතුරිකා නැතුවම බැරි වුණේ.

කෙහොමවුණත්, චතුරිකාගේ ලෝකයේ පෙම්වතුන්ට ඉඩ නැති බවත්, එයාගෙ ලොකේ ඉඩ තියෙන්නේ චතුරිකාගේ අම්මටයි, නංගිටයි විතරයි කියලයි විවාහ ගිවිසගෙන හිටිය රොෂාන් මාධයට කියල තියෙන්නේ.

































2 comments:

Anonymous at: March 18, 2013 at 11:16 AM said...

Nothing new here..

Sonam at: March 18, 2013 at 2:13 PM said...

ඕකේ නියම වැඩ මෙන්න මෙතනින් http://www.hotandfastnews.com/

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7