125x125 Ads

පියුමි හෝටලේ මාරු කරයි

ටෙලි නාට්‍යවලට දැන් නැතිවම බැරි චරිතයක් වෙලා ඉන්න පියුමි බෙතේජු සිය කැදැල්ල බිදීගියායින් පස්සේ අලුත් අත්තක් අල්ලාගෙන ඇති බව වාර්තා වේ.
පහුගිය කාලේ කේෂත්‍රෙය් පුංචි පුංචි කොළු ගැටව් එක්කත් සෙට් වෙලා හිටිය පියුමි මේ සැරේ අල්ලන් තියෙන්නෙ ලොකු ඇත්තක්.

සල්ලි කොහොම උනත් හොදට කන්න පුළුවන් හෝටලයක අයිතිකාරයෙක් වන උපවංශ හෝටලේ අයිතිකාරය තමයි පියුමි අල්ලන් තියෙන්නේ.

කොහොම වුණත් සිය සැමිය එක්ක දරුවෙක් මල්ලෙක් හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න හිතන් හිටිය පියුමි දැන් උපංශගෙ ළමයට අම්ම කෙනෙක් වෙලා කියලත් ආරංචියි.

1 comments:

Anonymous at: March 18, 2013 at 9:08 PM said...

figure ++

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7