125x125 Ads

සුපර් සික්ස් නිෂ්පාදකට වැලේ වැල් නැහැ

සුපර් සික්ස් චිත‍්‍රපටයේ නිෂ්පාදකයා වූ සදේශ් කුමාර් බංකොළොත්වී ඇත.
සදේශ්ට ණය ගෙවා ගැනීමට නොහැකිව ඔහු ජීවත් වූ බොරැල්ලේ සුපිරි නිවාස සංකිර්ණයේ නිවසද විකුණා දමා තිබේ.

ඔහු පසුගිය කාලයේදී බොහෝ ව්‍යාපාරිකයන්ට ලබාදුන් චෙක් ද රිටන්වී ඇති බව වාර්තා වේ.

තවද, ජැක්සන් ඇන්තනිගේ මනමේ චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට ගිවිසුම්ද අත්සන්කර එයද අතහැර දමා සදේශ් අතුරුදන්ව සිටී.

සුපර් සික්ස් චිත‍්‍රපටයෙන්ද ඔහුට පාඩුවී ඇත.

එබැවින් ඔහු එම සිනමා පටය රූපවාහිනී නාලිකාවකට විකාශය කිරීමට විකුණා දමා ඇත්තේ තුට්ටු දෙකකටය.

1 comments:

Anonymous at: March 21, 2013 at 8:18 PM said...

oya yaka neda kalu salli sudu karanne

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7